2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
යුනිට් 14 වෙන්ඩ්‍රාසන්පුර
- ප්‍රියන්ත ගරාජය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- රතනමංගලාරාමට පසුපස මාර්ගය පෙට්ටිබෝක්කු 02 දැමිම
- සමාධි පෙර පාසැල සහ සැනසුම පෙර පාසැල වැසිකිලි පහසුකම් සැපයිම
යුනිට් 03 රජඇල
- අංක 300 නිවස ඉදිරිපිට මාර්ගය කොන්ත්රිට් කිරිම
- පවුල් සෞඛය සේවා මධ්‍යස්ථානය වැසිකිලි පද්ධතිය විදුලිය හා ජලය සම්පාදනය.
පේරාරු බටහිර
- කොළඹ 12 ආමර් විදියේ මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරිම.
- කොළඹ 12,41 වත්ත අබ්දුල් හමිඩ් විදිය වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- මළ අපවහන පද්ධතියේ කොටසක් සකස් කිරීම.
- ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ පදික වේදිකාවට ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම.
- ග්‍රෑන්ඩ්පාස් පාරේ සිට ද මැල් වත්තට යන පාර බුද්ධගයා විහාරයේ සිට මෙල් වත්ත දක්වා අතුරු මාර්ග ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම (ද මැල් වත්ත132)
- ද මැල් වත්ත132 ප්‍රදේශයේ මළ නාළිකා පද්ධතිය ප්රතිසංස්නරණය කිරීම
යුනිට් 02 පේරාරු
- 98 වත්ත පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 98 වත්තේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 112 වත්තේ නාන කාමර හා වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 43 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත කොන්ක්‍රීට් කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත නාන කාමර පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- කොළඹ 12 කුමාර දොරටුව අංක 43 හා 51 වත්ත වැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීම.
- කුමාර විදියේ සූර්යමල්පු මහල් නිවාස ඉදිරිපිට බිම කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ජයන්තිපුර
- ශා/ජෝසප් බාළිකා විද්‍යාලයේ 60*60 ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- විජයබා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- අව්වල් සාවියා පාර 30 වත්ත මාර්ගය ඉන්ටලොග් කිරීම.
- ශාන්ත ජෝශප් වීදියේ 129 වත්ත ප්‍රවේශ මාර්ගය ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- තුන්වන පටුමග පොදු වැසිකිලි 03 හා ගලිවල පුතිසංස්කරණය කිරීම.
කන්තලේ නගරය දකුණ
- කොළඹ 13 අංක 38 රත්නම් පාර වත්තට අපවිත්‍ර ජලය වැසි යන කාණු පද්ධති කොන්ක්‍රිට් වලින් ඉදි කිරිම.
භාතියගම
- 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
- 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.
යුන්ට් 04 රජඇල
- සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
- ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.
- ශා. විල්ප්‍රඩ් මාවතේ මීටර් 250 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- ශා. අන්තෝනි ප්‍රාථමික විදුහලේ පැල වගා කිරීම සදහා පාත්ති සකස් කිරීම.
- ශා. අන්තෝනි පෙර පාසලේ ජලය ගලා බසින කාණු පද්ධතිය පිලිසකර කිරීම 1400" X 10"
- සන්තියාගු මාවත මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ ඉන්ටලොග් ඇල්ලීම.
- වෝල්ස් ලේන් 68 වත්ත පාර කොන්ක්‍රීට් කිරීම හා වැසිකිලි අළුත්වැඩියා කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
යුනිට් 05 රජඇල
- කොළඹ 12 ශ්‍රී ප්රියදර්ශණ මාවත ප්‍රජා ශලාව අළුත්වැඩියා කිරිම.
- සොන්ඩර්ස් පෙදෙස මහල් නිවාස යට තට්ටුවේ 3/10 නිවස ඉදිරිපිට කුණු බක්කිය ඉදි කිරීම.
- මුහන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම ප්‍රධාන බෝක්කුව පිලිසකර කිරීම.
- හන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- බේර පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- මිහිදු මාවත B/ C මහල් නිවාසයේ යකඩ ගේට්ටුව සෑදීම හා කාණු පද්ධතියක් සකස් කිරීම.
පේරාරු නැගෙනහිර
- විහාර මහා දේවි බාළිකා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- මහා බෝධි විද්‍යාලයේ විදුහල්පති නිල නිවස සහිත දෙමහල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- විනයාලංකාර මාවත ඉන්ටලොග් ගල් ඇල්ලීම.
යුනිට් 11 ගන්තලාව
- අංක 36, මහා විද්‍යාල මාවත වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- කොටහේන සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ මායිම් තාප්පය ඉදිකිරීම.
- පොදු වැසිකිළි ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය සමග ප්‍රවේශ මාර්ගය දෙපස පිළිසකර කිරීම.
- හමීඩ් අල් හුසේනියා ප්‍රාථමික විද්‍යාලයේ මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
යුනිට් 15 වෙන්ඩ්‍රාසන්පුර
- 70 වත්තේ වැසිකිළි පද්ධතිය හා ඒ අසල ඇති කාණුව අළුත්වැඩියා කිරීම.
- විතානගේ මාවත අසල බුදු මැදුර හා ඒ ආශ්රිත ගල් ඇල්ලීම.
- 66 හා 70 වතු ආශ්රිත කාණු පද්ධති සෑදීම.
- 133 යොන්සොනිඩස් සෙන්ට් වත්තේ පොදු වැසිකිලියට ටයිල් ඇල්ලීම.
{sliderයුනිට් 16 වෙන්ඩ්‍රාසන්පුර|closed}
- කොම්පඤ්ඤවීදිය පල්ලිය වත්ත මළ නාලිකා පද්ධතිය අවහිර වී උතුරා යන නිසා මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.
යුනිට් 12 ගන්තලාව
- අංක 72 වත්තේ වැසිකිළි හා මණුවල පද්ධතිය අළුත්වැඩියා කර දිම.(72 වත්ත සිමන්ස් පාර මරදාන)
- ආනන්ද වසන්ත ප්‍රජා ශාලාවේ ජනෙල් දොරවල් අළුත්වැඩියා කර විදුලි පංකා 2ක් සහ පුටු 40ක් ලබා දීම.
- දේවානම්පියතිස්ස මාවතේ 64 හා 68 වත්ත සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.
බටුකච්චිය
- එකමුතුපුර අදියර I කාණු පද්ධතිය හා කාණු වළලු, වැසිකිළි ටැංකි පියන් ලබා දීම.
- රාසික් පරීඩ් මුස්ලිම් විදුහලේ ගොඩනැගිලි, වහල, වැසිකිලි අලුත්වැඩියා කිරීම.
- 23 වත්ත විස්වයික් පාරේ පුස්තකාලයේ ඉතිරි වැඩ නිම කිරීම.
රජවැව
- කොළඹ 10 බොධිරාජ මාවතේ අංක c/15 දරණ ස්ථානයේ මණුමල දෙකක් අළුත්වැඩියා කර කොන්ක්‍රිට් කිරිම හා පිටුපස කාණු පද්ධතිය සකස් කිරිම හා වැසි ජලය බැස යෑමට විකල්ප ක්‍රම ඇති කිරිම.
- සේවා පියස කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම හා ඉදිරිපස මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- කොළඹ 14 ඛෙත්තාරාම මාවත පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් අබලන්ව ඇති 132/1 සිට 132/12 දක්වා මහල් නිවාස අළුත්වැඩියා කිරීම.
- ඛෙත්තාරාම මහල් නිවාස භූමියේ ඇති ළමා ක්‍රීඩාංගනය අළුත්වැඩියා කිරීම.
වාන් ඇල බටහිර
- 638 වත්ත පාර කාපට් කිරීම.
- 87 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87 වත්ත කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87/97/L වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.














